Thursday, November 22, 2012


ආයුබෝවන්!

වෙබ් අඩවි නිර්මාණකරුවෙකු වීමට දිරියෙන් වෙහෙසෙන ඔබට පිටිවහලක් වීමට දරණ උත්සහයක පලමු අදියර මෙසේ ඔබ වෙත රැගෙන එන්නෙමු.

ඔබේ උත්සහයට භාෂාමය ගැටලු බාධාවක් වී නම් මෙම ප්‍රයත්නය සැබෑ ලෙසම ඔබට දිරියක් වනු ඇත.

අප සමග රැඳී වෙබ් අඩවි නිර්මාණකරනයේ විශේශඥයකු වන්න.

Tuesday, August 7, 2012

For English Medium Lessons 
Click on The Following Link
http://ewebschool.blogspot.com

PHP  යටතේ පාඩම් 5 ක් දැන් සක්‍රිය කර ඇත.
  • INTRODUCTION
  • SYNTAX
  • VARIABLES / STRING / OPERATORS
  • IF / ELSE AND SWITCH
  • ARRAYS

JavaScript යටතේ පාඩම් 2 ක් දැන් සක්‍රිය කර ඇත.
  • INTRODUCTION
  • BASIC THINGS TO KNOW