Thursday, November 22, 2012


ආයුබෝවන්!

වෙබ් අඩවි නිර්මාණකරුවෙකු වීමට දිරියෙන් වෙහෙසෙන ඔබට පිටිවහලක් වීමට දරණ උත්සහයක පලමු අදියර මෙසේ ඔබ වෙත රැගෙන එන්නෙමු.

ඔබේ උත්සහයට භාෂාමය ගැටලු බාධාවක් වී නම් මෙම ප්‍රයත්නය සැබෑ ලෙසම ඔබට දිරියක් වනු ඇත.

අප සමග රැඳී වෙබ් අඩවි නිර්මාණකරනයේ විශේශඥයකු වන්න.

No comments:

Post a Comment